නාවික හමුදාව ඊයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 224 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4WP3hvpUiWI”]