fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහය දීමට ආපු හිස්බුල්ලා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:43

දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහය දීමට ආපු හිස්බුල්ලා

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ  මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබා ගෙන දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහාය ලබා දීම සදහා බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්