fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය මුල්ලේරියාව ජනතාවට අලිවැටක් දෙන බවට පොරොන්දු වීම පිළිබඳ ලැජ්ජාවිය යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:30

ගෝඨාභය මුල්ලේරියාව ජනතාවට අලිවැටක් දෙන බවට පොරොන්දු වීම පිළිබඳ ලැජ්ජාවිය යුතුයි

ටෙලි ප්‍රොම්ටරය නොමැතිව කතා කිරීමට නොහැකි ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්ලේරියාව ජනතාවට අලිවැටක් ලබා දෙන බවට පොරොන්දු වීම පිළිබද  ලැජ්ජාවිය යුතු බව ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා සහභාගී වූ ජන හමුවක් බණ්ඩාරවෙල නගරයේ දී පැවැත්වුණා. එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක නන්දන රාමනායක මහතා ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් එක්වයි මෙය සංවිධාන කර තිබුණේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ද මෙහිදී අදහස් පළකලා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්