fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැටුම් නිර්මාණය කරමින්  ප්‍රධාන පක්ෂ දේශපාලනයේ නිරත වන බව අනුර කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 13:56

ගැටුම් නිර්මාණය කරමින්  ප්‍රධාන පක්ෂ දේශපාලනයේ නිරත වන බව අනුර කියයි

ගැටුම් නිර්මාණය කරමින්  ප්‍රධාන පක්ෂ දේශපාලනයේ නිරත වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අලුත්කඩේ ප්‍රදේශයේ දී ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo