fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 101ක් පැරණ නෞකාවක සුන්බුන් නයගරා ඇල්ලෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 12:42

වසර 101ක් පැරණ නෞකාවක සුන්බුන් නයගරා ඇල්ලෙන්

වසර 101ක් පැරණි නෞකාවක සුන්බුන් හමුවී තිබෙනවා. නයගරා ඇල්ලට ඒවා ගසාගෙන විත් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවට බලපා ඇති කුණාටු සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් එම නෞකාව මතු වී තිබෙනවා. ගල්පර අතර සිරවී තිබූ නෞකාව දිරාපත් වී ඇති බැවින් ඉහළට මතුව ඇති බවයි පුරාවිද්‍යා විශ්ලේෂකයන් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්