කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාව නොමිලේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය මෑත ඉතිහාසයේ නායකයෙකු ගත් විශිෂ්ටතම තීන්දුවක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8Uciujn04ZE”]