fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බන්ධන්ගේ සහය කාටද ? තීරණාත්මක සාකච්ඡාවක් වව්නියාවේදී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:53

සම්බන්ධන්ගේ සහය කාටද ? තීරණාත්මක සාකච්ඡාවක් වව්නියාවේදී

තමිල් අරුසු පක්ෂය  ජනාධිපතිවරණයේදී සහය ලබා දිම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමේ විශේෂ සාකච්ඡාවක් වව්නියාවේදී පැවැත්වෙනවා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි ජනාධිපතවරණයේදී සහය ලබා දෙන කණ්ඩායම පිලිබදව මෙහිදි අවසන් තීරණයකට එළඹිමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ඇතුළු පකෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටිනවා. පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo