fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුර ඉල්ලූවන්ට වෙඩි තබන රතුපස්වලක් යළි නිර්මාණය නොවිය යුතු බව සජිත් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 13:16

වතුර ඉල්ලූවන්ට වෙඩි තබන රතුපස්වලක් යළි නිර්මාණය නොවිය යුතු බව සජිත් කියයි

ජලය ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ ලබාදුන් පාලනයක් යළි මෙරටට අවශ්‍ය නොවන බව ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රතුපස්වල නගරයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන හමුවක් රතුපස්වල නගරයේදී පැවැත්වුනා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්