fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ හැකි යෝජනා බව ගෝඨාභය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:45

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ හැකි යෝජනා බව ගෝඨාභය කියයි

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත්කළ සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ හැකි යෝජනා බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය කිසිසේත් පොරොන්දුවලට පමණක් සීමා වන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සදහා බිය ගම පැවති රැළියට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් පැවති ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජන හමුවට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්