fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු තානාපති සේවා වාණිජ තානාපති සේවා බවට පත්කරනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:18

සියලු තානාපති සේවා වාණිජ තානාපති සේවා බවට පත්කරනවා

සියලු තානාපති සේවා වාණිජ තානාපති සේවා බවට පත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් තිස්සමහාරාම දෙබරවැවපොල භූමියේ දී පැවැත්වුණා.  ඒ මහතාට සහාය පළකරමින් විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියා. පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් පළකලා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්