fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිලීප් වෙදආරච්චිගෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:08

දිලීප් වෙදආරච්චිගෙන් චෝදනාවක්

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා තම නිල මුද්‍රාව යොදා ගනිමින් ව්‍යාජ ලිපියක් යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බවයි තංගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්