fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාර්ෂික ඔරු පැදීමේ තරගාවලියේ ජය රාජකීය විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 11:57

වාර්ෂික ඔරු පැදීමේ තරගාවලියේ ජය රාජකීය විද්‍යාලයට

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග පැවැති වාර්ෂික ඔරු පැදිමේ තරගාවලිය ජයග්‍රහණය කිරිමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

බේර වැව අශ්‍රීතව ප්‍රදේශයේයි  වාර්ෂික ඔරු පැදිමේ තරගාවලිය මෙවර පැවැත්වුණේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය විසිතුන් වතාවක් මෙම තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා. විසිඑක් වතාවක් ජය ගෙන ඇත්තේ කොළඹ රාජකිය විද්‍යාලයයි. මෙවර තරගාවලියේ තරග ඉසව් 11ක් පැවැත්වුණා. එහි සමස්ත ශුරතාව දිනා ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 11:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්