fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමන්ට ඇත්තේ වැඩකර පෙන්වීමේ ඉතිහාසයක් බව ගෝඨාභය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 18:16

තමන්ට ඇත්තේ වැඩකර පෙන්වීමේ ඉතිහාසයක් බව ගෝඨාභය කියයි

තමන්ට ඇත්තේ වැඩකර පෙන්වීමේ ඉතිහාසයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තම ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා. පොල්ගහවෙල පොතුහැර ප්‍රදේශයේ පැවති මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන සංවිධායක ටිකිරි අධිකාරි මහතායි.

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට සහභාගී වී සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්