fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද කොමිසමේ ඉල්ලීමට රටවල් 10කින් නිරික්ෂකයන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 17:57

ඡන්ද කොමිසමේ ඉල්ලීමට රටවල් 10කින් නිරික්ෂකයන්

ජනාධිපතිවරණය නිරික්ෂණය සහ අධ්‍යයනය සදහා රටවල් 10 කින් නිරික්ෂකයන් පැමිණෙන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කලා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඇරියුම මත ඉන්දියාව, මාලදිවයින, බංගලිදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඔස්ටෙ‍්‍රිලියාව, නේපාලය, භූතානය, මියන්මාරය සහ දකුණු අප‍්‍රිකාව යන රටවලින්. ඔවුන් ලබන 13 වනදා පස්වරු 1.30 සිට පස්වරු 2.30 දක්වා කොළඹදී මාධ්‍ය ආයතන නියෝජිතයන් හමුවීමට ද අපේක්ෂා කරනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්