fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ පැමිණිලි 2500 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 15:26

මැතිවරණ පැමිණිලි 2500 ඉක්මවයි

ගතවූ පැය 24 දී මැතිවරණ පැමිණිලි 147 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණයට මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. පසුගිය ඔක්තෝබර් අටවනදා සිට මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2540 ක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්