fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කුළුණු තුනක් මතින් ඉදිරියට – දඹර අමිල හිමි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 14:07

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කුළුණු තුනක් මතින් ඉදිරියට – දඹර අමිල හිමි

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රබල ආරක්ෂක පද්ධතිය, නවීන තාක්ෂණික ආර්ථිකය හා සාධාරණ සමාජයක් යන කුළුණු තුන මත ක්‍රියාත්මක බව පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසනවා.

සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසි සම්මුතිය, ප්‍රජාතන්ත්‍රවාදී වම ව්‍යාපාරයේ අනුරාධපුර රැස්වීම අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්