ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රබල ආරක්ෂක පද්ධතිය, නවීන තාක්ෂණික ආර්ථිකය හා සාධාරණ සමාජයක් යන කුළුණු තුන මත ක්‍රියාත්මක බව පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසනවා.
සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසි සම්මුතිය, ප්රජාතන්ත්රවාදී වම ව්‍යාපාරයේ අනුරාධපුර රැස්වීම අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lFQVYdH6W0g”]