fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසාදැමේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 10:46

නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසාදැමේ

නුගේගොඩ ගුවන් පාලම නැවත දැනුම්දෙන තුරු වසාතැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්