පස්වරුවේ පළාත් කිහිපයක මිලිමීටර 75 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ගාල්ල, මාතර සහ කලුතර දිස්ති‍්‍රක්වල ද වැසි අපේක්ෂා කරනවා. සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.