fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනය හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 09:31

නිල ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනය හෙට

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිදුකරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප‍්‍රකාශ කළේ. නොවැම්බර් 9 වනදා දක්වා තැපැල් නිල ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමයි සැලසුම. 9 වනදාට පසු ඡන්ද පති‍්‍රකා නොලැබුණු අය සිටීමන් අනන්‍යතාව තහවුරු කර තැපැල් කාර්යාල වලින් ඒවා ලබාගත හැකි බවයි රංජිත් ආරියරත්න මහතා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්