නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිදුකරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ. නොවැම්බර් 9 වනදා දක්වා තැපැල් නිල ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමයි සැලසුම. 9 වනදාට පසු ඡන්ද පති‍්‍රකා නොලැබුණු අය සිටීමන් අනන්‍යතාව තහවුරු කර තැපැල් කාර්යාල වලින් ඒවා ලබාගත හැකි බවයි රංජිත් ආරියරත්න මහතා පෙන්වාදුන්නේ.