fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසල තේ කිලෝග‍්‍රෑම් විසි පන්දහසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 15:59

කසල තේ කිලෝග‍්‍රෑම් විසි පන්දහසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කසල තේ කිලෝග‍්‍රෑම් විසි පන්දහසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උස්වැටකෙයියාව තේ කර්මාන්ත ශාලාවකින්. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. මෙම කසළ තේ තොගය අපනයනය කිරීම සඳහා සැලසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට භාරදීමයි නියමිත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්