කසල තේ කිලෝග්රෑම් විසි පන්දහසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උස්වැටකෙයියාව තේ කර්මාන්ත ශාලාවකින්. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. මෙම කසළ තේ තොගය අපනයනය කිරීම සඳහා සැලසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට භාරදීමයි නියමිත.