fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා කුසලාන නැගි එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 14:21

ආසියා කුසලාන නැගි එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ඉන්දියාවට

ආසියා කුසලාන නැගි එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ඉන්දියාව සමත් වුණා. ඒ ශ්‍රී ලංකා  නැගි එන කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් කරමින්.

ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 175ක් රැස් කළා. තනු ශ්‍රී සාර්කාර් ලකුණු 47යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර තිස්නවයයි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි. පන්දු යැවිමේදී තනුජා කන්වාරි සහ දේවිකා වෛද්‍යා කඩුලු 04බැගින් දවා ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 14:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්