fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 143ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 13:25

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 143ක්

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 143 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

නීති උල්ලංගනය කිරීම් 138 ක් ඊට ඇතුලත්. පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා වාර්තාවී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 2393 ක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්