fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති අපේක්ෂක ආරියවංශ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගන්වයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 12:33

ජනාධිපති අපේක්ෂක ආරියවංශ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගන්වයි

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආරියවංශ දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගැන්වූවා.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආරියවංශ දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වෙත පිළිගැන්වූයේ හුරීකඩුව මැණික්හින්න පිරිවෙනේදීයි.

තමන් ජනාධිපති වුවහොත් ජනතාවට වස විසෙන් තොර ආහාර, ජලය හා වාතය ලබාදීමට පියවර ගන්නා බව ආරියවංශ දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්