fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාස්තියෙන් තොර පාලනයකට අනුර කුමාරගෙන් සැලසුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 12:05

නාස්තියෙන් තොර පාලනයකට අනුර කුමාරගෙන් සැලසුම්

රට ගොඩනැගීම සදහා වංචාව දූෂණය හා නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ හලාවත නගරයේ පැවති ජන රැළියක් අමතමින්. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ මෙම හමුවට පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

“]

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්