fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩු වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 10:20

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩු වෙයි

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩුවි ඇති බව අධ්‍යයනයකින් හෙළිවුණා.

2011 , 2012 සහ 2017 , 2018 යන කාල සීමා වලට අදාලවයි අධ්‍යයනය සිදුකර ඇත්තේ.

එම කාල සීමාවලදී සෑම වසරකම සේවා නියුක්තිය විසි හය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකින් අඩුවී වි ඇති බව අධ්‍යයන වාර්තාවේ සදහන්.

ඉන්දිය ඉතිහාසයේ මෙවැනි අඩුවීමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්