පසුගිය රජය සමයේ පෙළ පොත් මුද්‍රණයේ දී අක්‍රමිකතාවක් – ලංකා ගුරු සංගමය 0
පසුගිය රජය සමයේ පෙළ පොත් මුද්‍රණයේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද හෙළිකිරීමක් කළා.
පසුගිය රජය සමයේ පෙළ පොත් මුද්‍රණයේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද හෙළිකිරීමක් කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලැබූ වස්ථාවේ එකම කදවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු අද (30) හමුවුණා. ඒ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී කේ සිං මහතායි. මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ මේ
වසර 2025 වන විට ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණයි. ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ පා ගමනක් කොළඹදී පැවැත්වුණා. ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සංවිධාන කළ මෙම පා ගමන ආරම්භ වුණේ කොළඹ කැම්බල්පිටියෙන්. ජනතාව දැනුවත් කිරීම හා මිත්‍යා මත දුරු කිරීම
වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදීද ජනතාවට තව තවත් සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි කන්දකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
තම සේවිකාවකට සිදු වූ බව කියන බලපෑම් සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ සදහා පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කරන්නේ තම කාර්යාලයේ සේවිකාවක අපහසුතාවට පත් කරමින් ඇති
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නායයාම් පිළිබද කදුකරයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් දහසය දෙනෙකු තුවාල ලැබුවා. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ හුනුවල අම්පිටිතැන්න විහාරස්ථානය ඉදිරිපිටදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් 16 දෙනෙකු තුවාල ලබා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලට හා රත්නපුර මහරෝහලට
මාලදිවයිනේ අත්අඩංගුවේ සිටින ශ්‍රි ලාංකික ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසනාවා. ධීවර යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් 13 දෙනෙකු මෙසේ මාලදිවයිනේ අත්අඩංගුවේ පසුවනවා.
එක්සත් ජාතික පක්ෂයේ තිස්සමහාරාම ලුණුගම්වෙහෙර සංවිධායකවරයා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා. එක්සත් ජාතික පක්ෂ ලුණුගම්වෙහෙර සංවිධායක ඩබ්ලිව් ප්‍රසාද් මහතා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් 40 දෙනෙකු අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවුණා. නව දැක්මකින් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා
ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කලුතර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.