2015 වසරින් පසු මෙරට සමාජය තුළ යුක්තිය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වූ බව එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික චමීර පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wt_bWNeO-nM”]