ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව ප්රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්රි විජිත හේරත් මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සදහා ඇහැලියගොඩදී පැවැති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xdfch0mTufM”]