හිටපු අධිකරණ අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා තමන් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව හමුවේ පැහැදිලිකිරීමක් කළ යුතු බව හිටපු සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මහතා පවසනවා. අයිටීඑන් සීතල ඊතල සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UoOfAoPmyPM”]