fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හේමසිරිට සහ පූජිත්ට ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 18:02

හේමසිරිට සහ පූජිත්ට ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට ඇප ඉල්ලා අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්