fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනුවන්ගොඩ නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහය සජිත්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 17:52

මිනුවන්ගොඩ නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහය සජිත්ට

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් දූෂණ චෝදනා නොමැති එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් ඔහුට සහාය පළ කිරීමට මිනුවන්ගොඩ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මිනුවන්ගොඩ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රුවන් රණතුංග මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්