fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්මුකාෂ්මීරය යුනියන් බලප‍්‍රදේශයක් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:30

ජම්මුකාෂ්මීරය යුනියන් බලප‍්‍රදේශයක් කෙරේ

ජම්මුකාෂ්මීරයේ පරිපාලන තත්වය වෙනස් කිරීමට ඉන්දියාව පියවර ගත්තා.

ඒ අනුව ජම්මුකාෂ්මීර සහ ලඩක් ලෙස වෙනම යුනියන් බලප‍්‍රදේශ දෙකක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ සිට ගත් කි‍්‍රයාමාර්ගවල ප‍්‍රතිඑලයක් ලෙසට මෙම තත්වය නිර්මාණයවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කාෂ්මීරයේ විශේෂ තත්වය ඉවත් කිරිම ද එහි එක් අදියරක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්