fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:23

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162ක්

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162 ක් ලැබී ඇති බව ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණය සංගමය ප‍්‍රකාශ කළා.

ඉන් පැමිණිලි 66 ක් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට එල්ල කළ විවිධ ප‍්‍රචාර බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි අවභාවිතා කිරීම් සිදුනොකරන ලෙසත් තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීමක් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්