සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162ක්
Related Articles
සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162 ක් ලැබී ඇති බව ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණය සංගමය ප්‍රකාශ කළා.
ඉන් පැමිණිලි 66 ක් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට එල්ල කළ විවිධ ප්‍රචාර බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි අවභාවිතා කිරීම් සිදුනොකරන ලෙසත් තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීමක් කළා.