fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට එමීර් රාජ්‍යය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:09

යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට එමීර් රාජ්‍යය තීරණය කරයි

යේමනයේ සිටින හමුදා සාමාජිකයන් ගෙන්වා ගැනීමට එමීර් රාජ්‍යය තීරණය කළා.

ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සවුදි අරාබියට එමීර් රාජ්‍යයේ දායකත්වය ද හිමිවුණා. කෙසේවෙතත් මේ වනවිට ගැටලුකාරී වාතාවරණයක් උත්සන්නවී තිබෙනවා. සාම කි‍්‍රයාවලිය අසාර්ථකවීමයි ඊට හේතුව. ඒ අනුව කඩිනමින් සෙබලුන් ගෙන්වා ගන්නා බවයි එමීර් රාජ්‍යය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්