fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:00

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

නවගමුව පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබෙන්නේ මැණික්කාගාර හංදියේදී. දකුණු අපි‍්‍රකා ජාතික කාන්තාවක් සහ ඇයගේ ශ්‍රී‍්‍ර ලාංකික ස්වාමිපුරුෂයා ළඟ මත්ද්‍රව්‍ය තිබූ බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අද (31) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්