ජනපති සජිත් සමඟ ඉදිරි වසර පහේත් තමාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ සංවර්ධනය සිදුවන බව අගමැති පවසයි
Related Articles
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වූ පසු රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ඔහු සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ. පස් අවුරුදු සැලැස්මේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදුවුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන්, විද්වතුන්, ආර්ථික විශේෂඥයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.