ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සටනින් ඉල්ලා අස්වන බවට හා වෙනත් පක්ෂයකට සහාය දක්වන බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැති බව ජාතික ජනතා පක්ෂයේ මහ ලේකම් ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RM-wg_BD8Ug”]