ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පාර්ශ්වයක් සමඟ කොන්දේසිවලට එලඹ නැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hVn8paIVwEk”]