fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් කිසිදු පාර්ශ්වයක් සමඟ කොන්දේසිවලට එලඹ නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 18:25

සජිත් කිසිදු පාර්ශ්වයක් සමඟ කොන්දේසිවලට එලඹ නැහැ

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පාර්ශ්වයක් සමඟ කොන්දේසිවලට එලඹ නැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් පල කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්