fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 14:34

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා

බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස රැසක් ද නායගොස් තිබෙනවා. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් හා විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා කැමරුන් රාජ්‍යය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අධික වර්ෂාවත් සමග නායයාම් ආරම්භ වුණා. රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් අනාරක්ෂීත ස්ථානවල මෙම නිවාස ඉදිකිරීමෙන් හානිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්