fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 14:49

ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 12 වනදාට කල්තැබුවා.

කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඕස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි  නැමැති ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. ගම්මන්පිල මහතාට එරෙහි මෙම නඩුව හා සමාන්තරව පවතින වෙනත් නඩුවක සාක්ෂි විමසීමකදී මතුව ඇති ගැටලුවක් නිසා අද දින සාක්ෂි විමසීමට විත්ති පාර්ශ්වය විරෝධය පළකළා. ඒ අනුවයි නඩු විභාගය කල් තැබුණේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්