fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:20

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක්

තද වැසි, සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇති විමේ හැකියාවක් පවතිනවා. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මිටර 80 දක්වා ඉහළයා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

නාවික හා ධීවර ප‍්‍රජාව මේ පිළිබඳ අවදානයෙන් සිටිය යුතු බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්