fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:27

මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලුවකට විසදුම් ලබාදෙමින් සෝදා හලන ලද මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භකර තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා ගංගා සහ ඇළ මාර්ග ආශ්‍රයෙන් ලබාගන්නා ඛණිජ සම්පත් ක්ෂය වෙමින් පැවතීමත් සමග ගැටලු මතුව තිබෙනවා. එය සැළකිල්ලට ගනිමින් පරිසර හානිය ද අවම කිරීමේ අරමුණ ඇතිවයි නව ව්‍යාපෘතිය ආරම්භකර තිබෙන්නේ.

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති යන්ත්‍රාගාරය තුළ සකස් කෙරෙන මුහුදු වැලි නොවැම්බර් මාසයේ සිට වෙළෙදපොලට නිකුත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33