fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ ක‍්‍රීඩා තරගවලට සහභාගි වූ ජයග‍්‍රාහි හමුදා සාමාජිකයන් දිවයිනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:03

චීනයේ ක‍්‍රීඩා තරගවලට සහභාගි වූ ජයග‍්‍රාහි හමුදා සාමාජිකයන් දිවයිනට

චීනයේ පැවති පස් වන ලෝක හමුදා ක‍්‍රීඩා තරගාවලියට සහභාගිි වූ ජයග‍්‍රාහි ශ‍්‍රි ලාංකික ක‍්‍රීඩික ක‍්‍රිඩිකාවන් දිවයිනට පැමිණියා.

ත‍්‍රිවිද හමුදාව නියෝජනය කරමින් ඊට එක්වූ සංඛ්‍යාව 105ක්. කාන්තා මීටර 800 ඉසව්ව තරගයේ රිදී පදක්කම හා හෙල්ල විසිකිරිම කාන්තා හා පිරිමි තරගයේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමටත් මෙරට ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්