fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රි ලංකා – ඕස්ටේ‍්‍රලියා T20 දෙවන තරගය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:45

ශ‍්‍රි ලංකා – ඕස්ටේ‍්‍රලියා T20 දෙවන තරගය අද

ශ‍්‍රි ලංකා ඕස්ටේ‍්‍රලියා පන්දුවාර 20 දෙවන තරගය අද (30) පැවැත්වෙනවා. ඒ බි‍්‍රස්බෙන්හිදී.

දිවා රාත‍්‍රි තරගයක් වන එය ශ‍්‍රි ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 1.40ට. පළමු තරගය ජය ගැනිමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා. තරගාවලිය ජයග‍්‍රහණය අරමුණ බවයි ඔවුන් පවසන්නේ. කෙසේවෙතත් අද (30) තරගය ජය ගැනිම සඳහා අවශ්‍ය උපරිමයෙන් ක‍්‍රීඩා කරන බව ශ‍්‍රි ලංකා කණ්ඩායම ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්