ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස විවේචනය වන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. එහි නියෝජිතයින් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HjvT1Oaf6zA”]