රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරමින් නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන්ට සලසා දුන් වත්මන් රජයට කෘතගුණ දැක්වීම සඳහා දැන් අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/AcCPMeDekf4″]