fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය ප්‍රතිපත්තියක් සහිත අපේක්ෂකයෙක් – දයාසිරි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 18:58

ගෝඨාභය ප්‍රතිපත්තියක් සහිත අපේක්ෂකයෙක් – දයාසිරි

ප්‍රතිපත්තියක් සහිත අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්