එකමුතුව නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ මඩකලපුව කාත්තන්කුඩි ප්රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමින්. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MHqxbsWmYt4″]