fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකමුතුව ජීවත් විය හැකි නිදහස් රටක් ගොඩනගන බවට අනුරගෙන් පොරොන්දුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 17:57

එකමුතුව ජීවත් විය හැකි නිදහස් රටක් ගොඩනගන බවට අනුරගෙන් පොරොන්දුවක්

එකමුතුව නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමින්. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්