fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට පාසල්වලට හෙට නිවාඩු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 17:14

හම්බන්තොට පාසල්වලට හෙට නිවාඩු

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කළාපයේ සියලු රජයේ පාසල් හෙට (30) දිනයේ දී වසා දැමීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දැනුම්දි තිබෙනවා.

ප‍්‍රදේශයට ඇදහැලෙන අධික වැසි තත්ත්වය ඊට හේතුව බවයි දකුණු පළාත් සභාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්