fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්දය ප්‍රකාශ කරන්න පැයක අමතර කාලයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 16:55

ඡන්දය ප්‍රකාශ කරන්න පැයක අමතර කාලයක්

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පැයක අමතර කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 16 වන දින පෙරවරු 7 සිට සවස 5 දක්වා මේ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සැලසෙනවා. මේ පිළිබද දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්